hit counter

2024 මැයි මස 01 වන බදාදා

2023 ඔක්‍තෝබර් 31, ප.ව. 3:11



පුෂ්පිකා දී සිල්වා කියන්නේ කාලයෙන් කාලයට පුවත් මවන චරිතයක් කියලා කිවුවොත් හරියටම හරි.

රූ රැජිනක් ලෙසින් ඇය කිරුළු පැළදි මොහොතේ සිටම ඇය පුවත් මවන චරිතයක් බවට පත්වුනා.

ශ්‍රී ලංකා විවාහක රූ රැජින කිරුල ඇයට හිමිවුණා.

නමුත් එය ලැබීමට තරම් ඇය සුදුසු නැති බව බොහෝ දෙනා ප්‍රසිද්දියේ කියා සිටියා.

ඒ ඇය එවිටත් විවාහයෙන් වෙන්ව සිටි නිසයි.

ඇය සිය පුතු සමගින් තමයි ජිවත් වෙන්නේ.

ඉතාමත් සැපවත් සුන්දර ජිවිතයක් තමයි පුෂ්පිකා ගත කරන්නේ.

සිංගල් මාම් ලෙසින් ඇය ප්‍රසිද්ධියටත් පත්වූවා.

කොහොම නමුත් බොහෝ විවේචන මැද ඇය ඇයගේ ගමන ගියා.

ඇය සමාජ මාධ්‍යයේ හරිම සක්‍රීය චරිතයක් බව ඔබ හොඳින්ම දන්නවනෙ.

ඒ ඇය තබන සටහන් සහ ඡායාරූප නිසාවෙන්.

ඔන්න ඉතින් ඇය සිය පුතුගේ උපන්දිනය වෙනුවෙන් තබන ලද අපූරු සටහනක් අපිට දකින්න ලැබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: