hit counter

2026 සැප්‍තැම්‍බර් මස 10 වන බ්‍රහස්පතින්දා

2024 ජූනි 01, පෙ.ව. 12:02



සාමාන්‍යයෙන් සමාජ මාධ්‍ය තුළ කසාද නොබැඳ ඉන්නවා කියලා පොදු පිළිගැනීමක් තියෙන දෙන්නෙක් ඉන්නවා.

ඉන් එක්කෙනෙක් තමා රංජන් රාමනායක. අනිත් කෙනා වස්ති අනුෂ්ක.

නමුත් පෙරේදා (30) හැම කෙනෙක්ව ම පුදුමයට පත් කරමින් අනුෂ්කගේ විවාහයේ ඡායාරූපයක් සමාජ මාධ්‍යයට එක්වෙනවා.

එහි දී ඔහුගේ අතින්අත ගත්ත කෙනා විදිහට පෙනී සිටින්නේ රංගන ශිල්පිනි වෝලගා කල්පනී.

නමුත් මේකේ තියෙන විශේෂත්වය තමා ගොඩාක් අය මේක සින්දුව වෙනුවෙන් කරපු ශූට් එකක් කියලා කියන එක.

මේ දෙන්නා බැන්ඳා ද නැද්ද කියන එක ගැන හැමෝම තර්ක කරන අතරේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකත් අදහස් පළ කිරීමක් කරලා තියෙනවා. ඒ මෙහෙමයි..

“විශ්වාස කරනවා නම් විශ්වාස කරපල්ලා,මම නම් සටන පාවා දෙන්නේ නෑ,වන් ෂොට් කිව්වොත් කිව්වා..”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: