hit counter

2026 අගෝස්‍තු මස 28 වන සිකුරාදා

2023 ජනවාරි 30, පෙ.ව. 9:13



 ෆ්ලෑෂ් බෑක් සංගීත කණ්ඩායම ගැන ඔබට අමුතුවෙන් හදුන්වලා දෙන්න අවශ්‍ය නැහැ.

එම කණ්ඩායමේ ලීඩ් ගිටාර් වාදකයා ලෙස කටයුතු කළ සුරන් ජයසිංහ ෆ්ලෑෂ් බෑක් සංගීත කණ්ඩායමෙන් ඉවත් වී තිබෙනවා.

මේ පිළිබඳව සඳහන් කරමින් රොෂාන් ප්‍රනාන්දු ද සිය ෆේස්බුක් ගිණුමට සටහනක් එක් කොට තිබුණා. “යන ගමන සාර්ථක වේවා ! ඉක්මණින් නැවත හමුවෙමු!”, යනුවෙනුයි.

එම සටහන පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: