hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 ඔක්‍තෝබර් 06, පෙ.ව. 9:19



මෙරට දේශපාලනයට සම්බන්ධ වීමට කිසිදු අදහසක් නැතැයි ජනප්‍රිය ක්‍රීඩකයෙකු මෙන්ම මානව හිතවාදියකු ලෙස කීර්තියක් දිනා සිටින රොෂාන් මහානාම මහතා පැවසුවා.

දේශපාලනයට පැමිණෙන ලෙස අවස්ථා කිහිපයකදී විවිධ පාර්ශ්ව ඉල්ලා සිටියත් තමා එයට එකඟ නොවූ බවද ද්‍රරිද්‍රතාවයෙන් පෙළෙන දරුවන්ගේ යහපත උදෙසා රොෂාන් මහානාම භාරය නමින් අරමුදලක් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් මහානාම මහතා පෙරේදා (04) සඳහන් කළා.

දරිද්‍රතාවයෙන් පෙළෙන දරුවන්ට හොඳ අධ්‍යාපනයක්, නිරෝගී ජීවිතයක් හා තම ජීවිතය කැමැති පරිදි හැඩගන්වා ගැනීමට අවස්ථාවක් උදාකරදීම අරමුණු කරගෙන මෙම අරමුදල කොළඹ පැවැති උත්සවයකදී නිල වශයෙන් ආරම්භ කරනු ලැබුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: