2023 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 1:06
සජිත ඇන්තනි කියන්නේ කුඩා කාලයේ ඉඳලාම අපේ රටේ කළා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා කටයුතු කරන කෙනෙක්.
මව සහ පියාගෙන් ලැබුණු ආභාෂයත් උපතින්ම ලැබුණු හැකියාවත් නිසා සජිත අද වෙනකොට ලංකාවේ ජනප්‍රියම නලුවා සම්මානයත් දිනාගෙන ඉන්නවා.
ලේ උරුමයෙන් ලැබූ කලාකාමී හැකියාව අපූරුවට ඔපමට්ටම් කර ඔහු ගමන් කරන්නේ ඔහුටම ආවේණික වූ ගමනක්.
එකී ගමනේදී ඔහු වේදිකාව, රිදී තිරය හා පුංචි තිරය ආක්‍රමණය කර සහෘද සිත් සතන් සුවහසක් සොරා ගෙන හමාරයි.
සජිත මේ වෙනකොට ආදරණීය පියෙක්.
සජිත ඇන්තනීගේ ”සඳ සාවී” මේ දවස්වල කවුරු අතරත් සෑහෙන්න ජනප්‍රිය යි.
සඳ සාවී, සජිතගේ අලුත්ම ගීත නිර්මාණය.
ගීතය වගේම එහි රූගත කිරීම් අතරතුර ගත් සුන්දර සේයා රූ එකතුවකුත් අපිට දැකගන්න ලැබුණා.
මේ වන විට එම ගීතය ට්‍රෙන්ඩින් 15 දක්වා පැමිණ තිබෙනවා.

2026 පෙබරවාරි 28, පෙ.ව. 12:09
2026 පෙබරවාරි 27, ප.ව. 3:47
2026 පෙබරවාරි 27, පෙ.ව. 12:11
2026 පෙබරවාරි 26, පෙ.ව. 12:03
2026 පෙබරවාරි 25, පෙ.ව. 11:03
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
25-02-26
25-02-26