hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 නොවැම්‍බර් 04, ප.ව. 7:46



සමිතා මුදුන්කොටුව මහත්මිය කියන්නේ අපේ ගායන ලෝකය තුළ ඉන්න ගොඩක් දෙනෙක් ආදරය කරන දක්ෂ ගායිකාවක්.

ඇය ගැන නොදන්න කෙනෙක් නෑ ඒ වගේම ඇගේ ගීත අහපු නැති කෙනෙක් නැති තරම්.

එනිසාම සමිතාගේ යන මේ ගායිකා වටා අති විශාල ප්‍රේක්ෂක පිරිසක් අදටත් ඉන්නවා.

ඒ වගේම තමයි ඇය විවාහ වුණේ සංගීත ක්ෂේත්‍රයේ තවත් අතිශයින්ම දක්ෂ කලාකරුවෙක් වන අතුල අදිකාරි සමඟ.

හැබැයි ඒ විවාහ ජීවිතය නම් ඒ තරම් කාලයක් තිබ්බෙ නැහැ.

එනිසා එය විවාහ ජීවිතයෙන් වෙන් වෙන සමිතා අවුරුදු කීපයක් ගියාට පස්සේ නැවත වතාවක් ලාබාල තරුණයෙක්.

නමුත් ආදරයට ආදරේට වයස ප්‍රශ්නයක් නෑ කියලා හිතපු සමිතා  තීරණය කරනවා චිරන්ත කියන මේ තරුණයා එක්ක ජීවිතය ඉදිරි ජීවිතයේ ඉදිරි කාලය ගත කරන්න.

ඉතින් දැන් සමිතාගේ සහ අතුලගේ දුව කාවින්ද්‍යා අධිකාරි විවාහ වෙලා කියලා ඔබ දන්නවනේ.

අතුල සමිතා යුවළට ඉන්න එකම පුතා තමයි ෂේන් අධිකාරී කියලා කියන්නේ.

ඉතින් ෂේන්ගේ උපන්දිනය වෙනුවෙන් සමිතා අපූරු සටහනක් මුහුණුපොතට එකතු කර තිබෙනවා.

‘Happy Birthday මගේ රත්තරන් චූටි පන!! අම්මි ගොඩක් පින් කරලා තියනවා මගේ පුතා වගේ හොඳ පුතෙක් ලබන්න, මගේ පුතා අම්මි වගේම ගොඩක් ඉවසන කෙනෙක්.. කවුරු මොනවා කිවුවත් මගේ පුතා එවා ගනන් ගත්තේ නෑ කවදාවත්ම.. හැමදාටම හිනා වෙලා මගේ පුතා හිටියා.. මගේ පුතාට එක එක දේවල් කියන අය කිසිම සතුටක් නැතුව හැමදාම දුකින් ජීවත් වෙන්නේ මගේ පුතේ..ඒ අය ලබන ආත්මෙ හරි සැනසීමෙන් ජීවත් වෙන්න ලැබෙන්න ඕන කියලා අපි ප්‍රාර්ථනා කරමු.. හැම ආත්මයකම මගේ පුතාව අම්මිට ලැබෙන්න කියලා අම්මි ප්‍රාර්ථනා කරනවා මගේ පන.. ගොඩක් අය මගේ පුතාට ගොඩක් ආදරේ කරනවා!! ඒ අයට ගොඩක් පින්!! නිදුක් නිරෝගීව ඉන්න ලැබෙන්න ඕනි මගේ රත්තරන් පුතේ!! අම්මි ගොඩක් වාසනාවන්තයි මගේ පුතා වගේ හොඳ පුතෙක් ලබන්න!! ඒ වගේම ඔයාගෙ රත්තරන් අක්කි වාසනාවන්තයි ඔයා වගේ හොඳ මල්ලි කෙනෙක් ලබන්න!! මගේ පුතාට බුදුසරණයි!!!’





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: