2023 දෙසැම්‍බර් 24, පෙ.ව. 12:04
සමිතා මුදුන්කොටුව මහත්මිය කියන්නේ අපේ ගායන ලෝකය තුළ ඉන්න ගොඩක් දෙනෙක් ආදරය කරන දක්ෂ ගායිකාවක්.
ඇය ගැන නොදන්න කෙනෙක් නෑ ඒ වගේම ඇගේ ගීත අහපු නැති කෙනෙක් නැති තරම්.
එනිසාම සමිතාගේ යන මේ ගායිකා වටා අති විශාල ප්‍රේක්ෂක පිරිසක් අදටත් ඉන්නවා.
ඒ වගේම තමයි ඇය විවාහ වුණේ සංගීත ක්ෂේත්‍රයේ තවත් අතිශයින්ම දක්ෂ කලාකරුවෙක් වන අතුල අදිකාරි සමඟ.
හැබැයි ඒ විවාහ ජීවිතය නම් ඒ තරම් කාලයක් තිබ්බෙ නැහැ.
ප්‍රවීණ ගායන ශිල්පිනි සමිතා මුදුන්කොටුව හදිසියේ ම රෝහල්ගත කර තිබෙනවා.
හැම වෙලාවකම යාළුවෙක් වගේ තමගේ ළඟට වෙලා ඉන්න අම්මා කෙනෙක් ලබන්නත් දුවෙක් පින් කරලා තියෙන්න ඕන.
ඉතින් හදිසියේම රෝහල්ගත වුණ සමිතා ගැන ගොඩක් පුවත් අසන්නට ලැබුණා.
ඒ නිසාම ඇයට ආදරය කරන ගොඩක් දෙනෙක් ඇය ගැන නිතර දෙවේලේ සොයන්න ගත්තා.
කොහොම වුණත් මේ අසනීප තත්වය නිසා ඇයට ඊයේ හදිසි ශෛල්‍යකර්මයක් කරන්න වෙලා.
ඉතින් ඒ ගැන කවී මෙන්න මේ විදිහේ සටහනක් පළකරලා තිබුණා.
2025 මැයි 10, ප.ව. 8:55
2025 මැයි 10, පෙ.ව. 12:27
2025 මැයි 10, පෙ.ව. 12:12
2025 මැයි 10, පෙ.ව. 12:04
2025 මැයි 09, ප.ව. 1:19
10-05-25
10-05-25
10-05-25
10-05-25
10-05-25
10-05-25
10-05-25
10-05-25
10-05-25
10-05-25
09-05-25
09-05-25
09-05-25
09-05-25
09-05-25
09-05-25
09-05-25
09-05-25
09-05-25
09-05-25
08-05-25
08-05-25
08-05-25
08-05-25