hit counter

2026 අගෝස්‍තු මස 29 වන සෙනසුරාදා

2023 අප්‍රේල් 04, පෙ.ව. 9:11



එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා විසින් ලිත් බෙදා දීමක් පසුගියදා සිදු කර තිබුනා.

එහිදී ඔහු විසින් ඇතැම් නිවාසවලටම ගොස් එම ලිත් බෙදා දුන් අයුරු දක්නට වූවා.

සනත් නිශාන්ත මහතා පසුපසින් පැමිණි මෝටර් රථ වල සිටි පුද්ගලයන් හිස්වැසුම් පවා නොමැතිව සිටින අයුරු දැක ගැනීමට හැකි වුණා.

ඒ සඳහා මුහුණුපොතේ බොහෝ දෙනෙක් අදහස් දක්වමින් කියා සිටියේ “නීතිය බල්ලට ගොස් ඇති බවයි” යනුවෙනුයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: