2024 මාර්තු 06, පෙ.ව. 12:01
ඔහුගේ වියෝවෙන් පස්සේ මේ පුංචි පවුල ගැන ගොඩක් දෙනෙක් කතා කලා.
ඒ අතරින් මේ පුංචි පුතා ගැන ගොඩක් දෙනා කතා බහ කළේ ඔහු මවගේ කඳුළු පිසදමන ඒ විඩියෝව නිසායි.
මේ කියන්න යන්නේ ඒ දුක අතරින්ම මේ පුංචි පුතා අත්කරගත් ජයග්‍රහණයක් ගැන කතාවක්.
අක්කලා තුන්දෙනා වගේම අම්මාත් ගොඩක් සතුටු කරන්න මේ පුතාට පුළුවන් වෙලා.
ඒ ගජබා super cross kids යතුරු පැදි ධාවන තරඟයෙන් මේ පුංචි පුතා තුන්වෙනි ස්ථානය දිනාගැනීමත් එක්කයි.
තාත්තාගේ වියෝව තවමත් ඔවුන්ගේ හිත්වල දෝංකාර දෙනවා ඇති.
2026 සැප්‍තැම්‍බර් 27, පෙ.ව. 12:19
2026 සැප්‍තැම්‍බර් 26, පෙ.ව. 12:34
2026 සැප්‍තැම්‍බර් 26, පෙ.ව. 12:17
2026 සැප්‍තැම්‍බර් 26, පෙ.ව. 12:10
2026 සැප්‍තැම්‍බර් 25, ප.ව. 4:40
27-09-26
27-09-26
27-09-26
27-09-26
27-09-26
27-09-26
27-09-26
27-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26