2023 මැයි 15, පෙ.ව. 12:06
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ උපන් දින සැමරුම Cinnamon Lakeside හෝටල් පරිශ්‍රයේ දී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම පාර්ලිමේන්තු මැති ඇමතිවරුවන්, කලාකාරීන් රැසකගේ සහභාගිත්වයෙන් උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණා.
ඉතිම් ෆේස්බුක් සමාජ මාධ්‍ය තුළින් මේ සම්බන්ධයෙන් දැඩි කතා බහකට ලක් වුණ මාතෘකාවක් වුණා.
අමාත්‍යවරයාගේ සහ ඉරාජ් වීරරත්නගේ සංස්කරණය කළ පොටෝ එකක් සමාජ මාධ්‍ය තුළින් සංසරණය වුණා ඔයාලා දකින්න ඇති.
ඒකට අමාත්‍යවරයා කීවේ මෙහෙමයි, “උපන්දිනේ දවසේම විවාහයකුත් සූදානම්කර දුන් අරගලේ මල්ලීලාට පිං…” යනුවෙනුයි.
කොහොමවුනත් අමාත්‍යවරයාගේ ෆේස්බුක් පිටුව හරහා ඔහුගේ උපන්දින සැමරුමට උදව්කළ අයට ස්තූති කරන්නත් අමතක කළේ නෑ.
2023 දෙසැම්‍බර් 04, පෙ.ව. 11:41
2023 දෙසැම්‍බර් 04, පෙ.ව. 10:53
2023 දෙසැම්‍බර් 04, පෙ.ව. 12:06
2023 දෙසැම්‍බර් 04, පෙ.ව. 12:04
2023 දෙසැම්‍බර් 04, පෙ.ව. 12:01
04-12-23
04-12-23
04-12-23
04-12-23
04-12-23
04-12-23
04-12-23
04-12-23
04-12-23
04-12-23
04-12-23
04-12-23
04-12-23
04-12-23
04-12-23
04-12-23
04-12-23
04-12-23
03-12-23
03-12-23
03-12-23
03-12-23
03-12-23
03-12-23