hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 ජනවාරි 31, පෙ.ව. 12:02



සාරංග දිසාසේකර වගේම ප්‍රියසාද් පවුලේ වැඩිමහල් දියණිය වන දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ සමාජ මාධ්‍යජාලා තුළ නිරන්තරයෙන්ම කතාබහට ලක්වෙන ආදරණීය යුවලක් බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ.

ඉතින් මේ වන විට සුරතල් සිඟිති දියණියකගේ දෙමව්පියන් වන මේ යුවල රංගනයෙන් පොඩි විරාමයක් ලබාගෙන දැන් නැවතත් රංගනයට සම්බන්ධ වෙලා ඉන්නවා.

කොහොම නමුත් සමාජ මාධ්‍ය හරහා සාරංගට සහ දිනක් සිට දෝෂාරෝපණ එල්ල කරපු විශාල පිරිසකුත් හිටියා.

බනින අයට බනින්න ඉඩ දීලා  තමන්ගෙ පාඩුවෙ ජීවිතය සුන්දරව ගත කරපු මේ දෙන්නා මේ වෙද්දි ආදරණීය සිඟිති දියණියකගේ දෙමව්පියන් වෙන්නත් වාසනාවන්ත වුණා.

දිනක්ෂි නිතරම සමාජ මාධ්‍යවල ඔවුන්ගේ ජීවිතේ එදිනෙදා වැඩකටයුතු ගැන වීඩියෝ වගේම ඡායාරූප පළ කරන නිසාම සමාජ මාධ්‍යවල ප්‍රේක්ෂකයන් අතර ඇය හරිම ජනප්‍රියයි.

පහුගිය දවසක රැෆෙලාගේ තරු කැලැන්ඩරය එළි දැක්වුණා.

එහි පිටු අතර සුන්දර දිනක්ෂිගේ රුවත් කැපී පෙනුණු එකක්.

ඉතින්, මෙවර මුහුණු පොතේ මාතෘකාව වෙලා තිබුණේ අන්න ඒ දිනක්ෂිගේ ෆොටෝ එකයි.

ඒ සඳහා දමා තිබූ කමෙන්ටුවක් පහතින්,

”ඇයි අසිරිමත් මෙසිරිලක ස.ම.හ.ර.ක් මෙච්චරම ගො.බ්.බ සහ ගො.ම්? ස.ර.කු.නේ මේක තීම් එකකට කරපු කැලෙන්ඩර් ෆොටො ශූට් එකක් රාෆායෙලාගෙ.

ළිං මැඩි වගේ හෙ.ලු.ව.යි. සංවරෙයි, උමාලියි ගැන කියන්න කලින් රාෆායෙලා ෆනෑන්ඩු කවුද, එයාගෙ ෆොටෝශූට්ස් මොනවගේද ෆලොවර්ස්ලා කොච්චර ඉන්නවද, කලින් කොයි වගේ වැඩද කරලා තියෙන්නෙ කියලා හොයලා බලපියව්!

මී ගව සම්පත වගේ 24 පැයේම ළමාසාරි අඳින්න ඕන තියරියෙන් තප්පුලන්න තියාගන්නෙ නැතුව.

මුං එක්කනෙ අපි ඉතිං මේ රටේ වසන්නෙ…

අනික රීච් හිඟමනේ යන පේජ් ඇඩ්ඩිං.. මේ කැප්ෂන් එකේ කැත විතරක්..! රීච් ගන්න ඕන මරි වැඩක් කරයි.. ඊයා!!! ”

”අනේ දෙයියනේ මේක කැලැන්ඩරයේ එක පිටුවක්. තව ගොඩක් නඵ නිලියෝ ඉන්නව ඒකේ.

රෆායෙලා හැම අවුරුද්දෙම ඒක කරනව. නැතිව දිනක්ෂි හොරෙන් ගිය ගමනක නෙවෙයි මේ.

බෙල්ල කඵද ඇඟ සුදුද ගාපු උන් තමයි ඇයි කියල දන්නෙ.

දිනක්ෂිම කියනවනෙ ගෙදර කඵම කැතම දුව එයා කියල.

අකමැති නම් නොබලා යන්න කාන්තාවකට නිගරු නොකර.

අපායේ කැලැන්ඩරයක් ගැහුවොත් අඩගහන එකක් නෑ ඔයාලට ඒ තරම් කැතයි දිනක්ෂිට බනින අය මමත් එයා තරම් ලස්සන නෑ.

ඒ උනාට ඊර්ෂ්‍යා නෑ”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: