hit counter

2026 මාර්තු මස 01 වන ඉරිදා

2024 මාර්තු 01, ප.ව. 12:11



හැමෝම කතා කරන ජනප්‍රිය පවුල් අතර ප්‍රියසාද් පවුල කියන්නේ හැමෝම ආදරේ කරන ජනප්‍රිය තරු රැසක් නියෝජනය කරන පවුලක්.

මේ පවුලේ තාත්තා දිනේෂ් ප්‍රියසාද් අපේ රටේ ජනාකර්ෂණීය සිනමාවේ අධ්‍යක්ෂවරයෙක්.

දිනේෂ්ට ඉන්නේ දියණියන් තුන්දෙනෙක්.

නමින් හදුන්වාදෙන්න අවශ්‍ය නැහැ.

ඒ තුන්දෙනාම ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම ගිහින් ඉන්න තාරකා තුනක්.

ඒ දෙන්නාගේ ආදර කතාවටත් ගොඩක් දෙනෙක් ගොඩක් දේවල් කිව්වා.

සාරංගගේ මුළු ලෝකයම හැඩ කළ ලස්සන සුරංගනාවියක් තමයි සාරන්‍යා කියන්නේ.

සාරංග, දිනක්ෂි වගේම පුංචි සාරන්‍යාත් කලාවට දැන්මම ගොඩක් ළංවෙලා කියලා, මේ දකින ඡායාරූප පෙර නිසා ඔබටත් හිතෙන්න පුළුවන්.

සාරංග කියන්නේ කොහොමත් ගායනයට උපතින් හපන්කම් තියෙන තරුණයෙක්.

ඉතින් තාත්තා වගේම පුංචි දුවත්, සින්දු කියන්න ගොඩක් කැමතියි වගේ.

පහුගිය දවසක සාරංගයි දිනක්ෂිට එකතුවෙලා ගයපු වේදිකාවකට එක පුංචි සාරන්‍යා මෙන්න මේ විදිහට එකතු වෙලා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: