hit counter

2024 මැයි මස 01 වන බදාදා

2023 සැප්‍තැම්‍බර් 15, පෙ.ව. 12:02



ශ්‍රී ලංකා විවාහක රූ රැජින 2023 තරඟාවලියේ අවසාන මහා තරඟය මේ වන විට කොළඹ නෙළුම් කුළුණ රඟහල් පරිශ්‍රයේ දී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා.

ඒ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 2022 – ලෝක විවාහක රූ රැජින ඉන්දීය ජාතික සර්ගම් කවුෂාල් (Sargam Kaushal) මහත්මිය ද සහභාගී වීම විශේෂත්වයක්.

එයා හමුවෙන්න ඔබ ආදරය කරන චරිතයකුත් ගිහින් තිබුනා.

ඒ තමයි පියුමි හංසමාලී.

ඒ හමුවීම හරිම විනෝදජනක වුණා කියලා තමයි ඇය සටහනක් එක ක‍රමින් ප්‍රකාශ කරලා තිබුනේ.

ඒ වගේම ඇය ලංකාවේ සමහරුන්ට වඩා හරිම නිහතමානියි කියලත් කියලා තිබුනා.

බලන්නකො ඇය ඒ හමුවීම ගැන තබපු සටහන.

Hi Mrs world 2022 India ???????? එයා මෙ දවස් වල ලංකාවට ආවා හෙට Mrs world grand finally එය ඉතිං එකෙ judge board.

එයා ඉන්නවා එයා තමයි හෙට Mrs world දිනන කෙනාට crown ???? කරන්නෙ.

ඇය තමයි කිසිම ලොකු කමක් නැතුව පොලවෙ පය ගහලා හරිම සතුටින් ජිවත් වෙන ජොලි කෙනෙක් එයා.

ඒකට අපෙ ලංකාවෙ ඉන්නවා දිනන්න බැරි වුන අය හරියට උන් හැසිරෙන්නෙ උන් දිනලා ආවා වගෙ.

මේ ඉන්නෙ දිනපු Mrs world පුදුම හොද කෙනෙක් මාර සරල ජිවිතයක් ගත කරන්නෙ ඇගෙ සැමියා සමග.

ඇගෙ සැමියා හරිම funny ???? very good hubby

 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: