hit counter

2026 සැප්‍තැම්‍බර් මස 22 වන අඟහරුවාදා

2023 ජූනි 28, පෙ.ව. 12:05



ගුරුවරු කියලා කියන්නේ දරුවන්ගේ ජිවිතේ වැදගත්ම පිරිසක්.

පෙර පාසලේ පටන් විශ්ව විද්‍යාලය දක්වාම ගුරුවරු තමයි දරුවන්ගේ දෙවෙනි මව, දෙවෙනි පියා වන්නේ.

මේ වෙනකොට දරුවන් සහ ගුරුවරුන්ගේ සම්බන්ධයට එතරම් බැදීමක් නැහැ.

ඒකට හේතුව මේ වෙනකොට දරුවන් වෙන වෙන දේවල් වලට යොමු වෙලා ඉන්න නිසයි.

සොරබොර වැව මහ විද්‍යාලයේ සංගීත ගුරුතුමා ගැන ඔබට අපි මිට කලින් කිව්වා මතක ඇති.

ඔහු නමින් ප්‍රිය දසුන් කුලසූරිය.

මේ වෙනකොට ඔහු ගැන ඔබ දන්නවා.

ඒ ඔහු සිය පාසලේ දරුවන් වෙනුවෙන් හරි අපූරු සේවයක් ඉටු කිරීම නිසා.

ඔහු දරුවන්ව හරි අපූරුවට මෙහෙයවන ගුරුවරයෙක් කිව්වොත් නිවැරදියි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: