hit counter

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

2023 නොවැම්‍බර් 04, ප.ව. 3:26



ගුරුවරු කියලා කියන්නේ දරුවන්ගේ ජිවිතේ වැදගත්ම පිරිසක්.

පෙර පාසලේ පටන් විශ්ව විද්‍යාලය දක්වාම ගුරුවරු තමයි දරුවන්ගේ දෙවෙනි මව, දෙවෙනි පියා වන්නේ.

මේ වෙනකොට දරුවන් සහ ගුරුවරුන්ගේ සම්බන්ධය එතරම් බැදීමක් නැහැ.

මොණරාගල මහානාම ජාතික පාසලේ දරුවන්ගේ ලස්සන වැඩක් සම්බන්ධ වීඩියෝවක් මේ වෙනකොට සමාජ මාධ්‍ය වෙත මුදා හැරලා තිබෙනවා.

ඒ පාසල් දරුවන් පිරිසක් හින්දි ගීතයක් ගායනා කරන වීඩියෝවක්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: