hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 ජූනි 25, පෙ.ව. 12:02



කලා ලෝකය තුළ ජනප්‍රියතාවයට පත් වෙච්චි කොයි කවුරුත් අතර කතාබහට ලක්වුණු අපූරු පවුලක් තමයි ප්‍රියසාද් පවුල කියලා කියන්නේ.

ඉතින් මේ පවුලේ ආදරණීය සහෝදරියන් තුන්දෙනා ගැන කතා කරද්දී ඔවුන් පිළිබඳව ලංකාවේ නොදන්න කෙනෙක් නැහැ.

මේ දියණිවරුන් තිදෙනාගේ ආදරණීය පියා චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් නිසා නිතැතින්ම ඔවුන්ටත් කලා ලෝකයේ දොරගුළු විවර වෙනවා.

මේ අපූරු සහෝදරියන් අතරින් ශනුද්‍රි ප්‍රියසාද් කියලා කියන්නේ පවුලේ බඩපිස්සි.

රංගන ශිල්පිනියක් වශයෙනුත්, නර්තන ශිල්පිනියක් සහ නිවේදිකාවක් වශයෙනුත් විවිධ දක්ෂතාවයන් ඔස්සේ කලා ක්ෂේත්‍රයේ නමක් රඳවා ගන්න ඇය දක්ෂ වෙලා තියෙනවා.

මේ වෙද්දි ටෙලිනාට්‍ය ගණනාවකටම තමන්ගේ රංගන දායකත්වය ලබා දී තිබෙනවා.

ඇය රඟපෑ ටෙලි නාට්‍ය අතර “දෙවැනි ඉනිම” ටෙලිනාට්‍යයේ ඇගේ චරිතය ගොඩක් දෙනෙක් අතර ප්‍රසිද්ධ වුණා.

නමුත් මේ ටෙලි නාට්‍ය මෙගා ටෙලි නාට්‍යයක් නිසා එකෙන් ඉවත් වෙන්න ශනුද්‍රි තීරණය කරනවා.

හිරු නාලිකාවේ මේ දිනවල වැඩි වශයෙන් බොහෝ දෙනෙක් නරඹන “දිවිතුරා” ටෙලි නාට්‍යයේ “ඊෂා” නැමැති චරිතය නිරූපණය කරන්නේ ඇය විසින්.

සමාජ මාධ්‍ය තුළ වඩාත් කතාබහට ලක්වන ශනුද්‍රි – දිනේෂ් ප්‍රේම කතාව බොහෝ දෙනෙක්ට රහසක් වෙලා තිබ්බත්, දැන් නම් එහෙම නෙවෙයි.

මේ දෙන්නා එයාලගේ රහසිගත ප්‍රේම කතාව ගැන ප්‍රසිද්ධියේ නොකියා ඉන්න තරම් හරි පරිස්සම් වුණා.

ශනුද්‍රි ලගදිම කරපු වැඩක් ගැන තමයි අපි අද කියන්න යන්නේ.

එයා වීඩියෝ එකකුත් අප්ලෝඩ් කරලා තිබුනා.

ඉතින් අද කියන්න යන්නේ ශනුද්‍රි එයාගේ යාලුවොත් එක්ක දවස ගත කරපු හැටි. මේ වෙද්දි ලංකාවේ අඩුම වයසකින් මිලියනයක ඉන්ස්ටර්ග්‍රෑම් ෆලෝවර්ස්ලා ඉන්නේ ශන්ද්‍රිට ඒතරම් අය ශනුද්‍රිට ආදරෙයි.

ඉතින් එයා පහුගිය දවසක එයාගේ යාලුවෝ එක්ක එලියට ගිහින් තිබුනා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: