hit counter

2026 මාර්තු මස 31 වන අඟහරුවාදා

2024 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 12:04



ශනුද්‍රි දිනේෂ් කියන්නේ ලංකාවේ වගේම පිටරටත් විශාල ආදරයක් දිනාගත යුවළක්.

ඒ වගේම මේ දෙන්නා ගැන සමාජයේ දැඩි කතාබහටත් ලක්වෙනවා. ඒ මේ දෙන්නගෙ ආදරණීයත්වය වගේම ජනප්‍රියත්වය නිසයි.

ඉතින් මේ කතා කොහොම වුණත් ප්‍රියසාද් පවුලේ පුංචි හුරතලියගේ උපන් දිනය යෙදිලා තිබ්බේ අද දවසටයි.

ඉතින් ශනුද්‍රිගේ උපන්දිනය වෙනුවෙන් ආදර්නීය පෙම්වතා දිනේෂ් සටහනක් තබමින් ඇයට සුබ පතලා තිබුණා. කොහොම වුණත් ඔහු හරිම සරල සුබ පැතුමක් එක් කර තිබීම හැමෝගෙම කතා බහට ලක්වෙලා තිබුණා.

එයාගේ ආදර්ණීය සුබ පැතුම නැතුවම බැරි එකක් නේ. කොහොම වුණත් ඒ සුබපැතුම ඔහු එක්කරලා තිබුණේ මේ විදියට.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: