2023 ජූනි 14, ප.ව. 4:59
සොනාලි සීගල් බ්‍රහස්පතින්දා මුම්බායි හි ඇගේ විවාහ මංගල්‍යයේදී ඇගේ මනාලයා සමඟ ඡායාරූප ශිල්පීන් වෙත පෙනී සිටි නමුත්, ඇගේ සුරතල් සුනඛයන් දෙදෙනා වන කුකී සහ ෂම්ෂර් සමඟ පෝරුවක ඡායාරූප ගැනීමට ඇයට අවශ්‍ය බව දන්වා සිටියා.
මේ අවස්ථාවේදී ඇයගේ සහයකයෙක් සුනඛයින්ව පෝරුවට ගෙන යන අතර සොනාලි සිනාමුසු මුහුණින් ඡායාරූප වලට එක් වී සිටියා.
කෙසේ වෙතත් මනාලයා වන අසේෂ් ඇය සහ සුනඛයින් සමඟ පෙනී සිටීම ප්‍රතික්ෂේප කරේය. පැපරාසි මාධ්‍යවේදීන් එසේ නොකරන්නේ මන්දැයි ඇසූ විට, සොනාලි සිනාසෙමින් පැවසුවේ, “ඔහුට තවමත් ළමයින් හසුරුවන්න බැහැ” යනුවෙනුයි.
සොනාලි සීගල් පසුගිය කාලයේ අවධානයට ලක්වූයේ Pyaar Ka Punchnama චිත්‍රපටියෙන්.


2026 අගෝස්‍තු 26, පෙ.ව. 8:44
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:28
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:14
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:10
2026 අගෝස්‍තු 25, පෙ.ව. 12:11
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26