hit counter

2026 අප්‍රේල් මස 26 වන ඉරිදා

2023 මාර්තු 31, ප.ව. 7:17



මේ දින කිහිපය තුළ ඩොලරයත් සමඟ රුපියලේ අගය අඩු වැඩි වුණා.

කොහොම වුණත් අද දවසේදී පෙන්නුවේ 236ක් වැනි අවම අගයක්.

නමුත් 236 සටහන් වීමෙන් විනාඩි කිහිපයක් යාමටත් මත්තෙන් නැවත එම අගය 329ක් වුණා.

මේ සම්බන්ධයෙන් මේ වන විට ගොඩක් දෙනෙක් අදහස් දක්වමින් සිටිනවා.

ඒ වගේම ජනතාව සඳහන් කරනු ලබන්නේ එය ගූගල් සමාගමට සිදු වූ දෝෂයක් බවයි.

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන පෝස්ටු පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: