2024 දෙසැම්‍බර් 12, පෙ.ව. 12:10
නව පරපුරේ ගායකයින් අතර, මියුරු සරින් හදවත් ස්පර්ෂ කරන සොඳුරු ගායන ශිල්පියා ඔහු… සුනීර සුමංග
සුනීරගේ හඬ අනන්‍යතාව ගැන අටුවා ටීකා අවශ්‍යම නැති තරම්.
ඒ තරමට ඔහුගේ හඬ භාවනාවක් හා සමානයි.
සන්තාන සුසුම්, නෙළා ගැනුමට නොහැකි වූවද, දිනෙක අපිටත්, ඇහින්දා මං පරණ කවියක් වැනි ඔහුගේ ගී එකතුව ඊට සාක්ෂි දරනවා ඇති.
සුනීරගේ ප්‍රේමණීය හඬට වශීවූවන් සෑහෙන්න ඉන්නා බව අමුතුවෙන් කිව යුතු නෑ.
ඒ අතර තරුණියන් විශේෂයි.
ඔන්න මේ කියන්න යන ආරංචියට නම්, සුනීරගේ හඬට පෙම් බඳින තරුණියන්ට ටිකක් විතර දුක හිතේවි.
සමාජ මාධ්‍යයේ සැරිසරන අපේ ඇස නතර වුණු අපූරු සේයා රූ එකතුවක් තමයි මේ.

2026 ඔක්තෝබර් 17, පෙ.ව. 12:16
2026 ඔක්තෝබර් 17, පෙ.ව. 12:11
2026 ඔක්තෝබර් 16, පෙ.ව. 12:34
2026 ඔක්තෝබර් 16, පෙ.ව. 12:17
2026 ඔක්තෝබර් 16, පෙ.ව. 12:10
17-10-26
17-10-26
17-10-26
17-10-26
16-10-26
16-10-26
16-10-26
16-10-26
16-10-26
16-10-26
16-10-26
16-10-26
16-10-26
16-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26