2023 මාර්තු 24, ප.ව. 12:42
සුසන්තා චන්ද්‍රමාලි මේ වන විට පිළිකාමය රෝගී තත්වයෙන් පසු වන බව ඒෂියන් මිරර් අපි ඔබට කිව්වා මතක ඇති.
ඇයට උදව් ඉල්ලා ඇය සිය මුහුණු පොතේ සටහනක් ද තබා තිබුණා.
ඇයට උදව් කිරීමට රංගන ශිල්පිනියක් සහ නිරූපිකාවක් වන පියුමි හංසමාලි ඉදිරිපත් වුණා.
පියුමි හංසමාලි සුසන්තා චන්ද්‍රමාලිට කීපවතාවක් දුරකථන ඇමතුම් දුන්නද ඒ සඳහා ප්‍රතිචාර නොදැක්වූ බව පියුමි කියා සිටියා.
ඒ අතරවාරයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇය වෙනුවෙන් ඉදිරිපත් වුණා.
තිසුරි යුවනිකා ඇගේ අධ්‍යාපනය සදහා ඇය විදෙස් ගත වෙලයි සිටින්නේ.
ඉතින් සමාජ මාධ්‍ය වගේම කලා ලොවේ බොහෝ දෙනාද ඇගේ මේ තත්වය ගැන මේ වන විට කතා කරනවා.
පසුගිය දවසක ඇය ඇගේ සැමියා ගැනත් බොහෝම ආදරණීය දෙයක් කියලා තිබුණා.
“අපි දෙන්නා හම්බෙලා අවුරුදු 30කට ත් වැඩියි. අද වෙනකොට මට මේ ලෝකෙ ඕන තරම් පිරිමි හම්බෙලා තියෙනවා. ඒත් මට ඒ කිසිම පිරිමියෙක් මෙයත් එක්ක සසඳන්න බෑ. මගේ හිත හැම තිස්සෙම විශ්වාස කරන්නෙ මෙයා වගේ කෙනෙක් මට හම්බෙන්නෙ නෑ කියලා. මගේ ප්‍රාර්ථනාව මටත් වඩා වැඩි කාලයක් මගේ මහත්තයා ජීවත් වෙන්න ඕන කියලා. මට බයයි, මම නැතිවෙච්ච කාලෙක කවුද මෙයාව බලාගන්නෙ කියලා. මොකද මම තරම් මෙයාට ආදරේ කෙනෙක් මේ ලෝකෙ තවත් නෑ..”
2026 අගෝස්තු 29, පෙ.ව. 12:14
2026 අගෝස්තු 28, ප.ව. 3:10
2026 අගෝස්තු 28, ප.ව. 1:09
2026 අගෝස්තු 28, පෙ.ව. 12:00
2026 අගෝස්තු 27, පෙ.ව. 12:16
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26