2024 ජූලි 11, පෙ.ව. 12:02
නලින් පෙරේරා කියන්නේ ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් ආදරය කරන සංගීත කණ්ඩායමක් වන මේරියස් සංගීත කණ්ඩායමේ නායකයායි.
එනිසාම එළිමහන් ප්‍රසංග වේදිකාව තුල නලීන් පෙරේරා කියන චරිතය නුහුරු නුපුරුදු චරිතයක් නෙමෙයි.
ඔහු ඒ එතරම්ම ජනතාව ආදරය කරන කලාකරුවෙක් වෙලා අවසන්.
එවගේම තමයි පසුගිය දවසක නලින් පෙරේරාගේ ආදරණීය දියණිය වන ස්වේතා පෙරේරාගේ ගැන සුබ ආරංචියක් අහන්න ලැබුණා.
ස්වේතා අම්මා කෙනෙක් වෙන්නයි යන්නෙ.
ඉතින් මේ සුබ ආරංචිය අරන්, දෙන්නත් එක්ක කළ අපූරු මතක සේයා රූ සටහන් කිහිපයක්ම දකින්න ලැබුණා.
ඒ අතර අපේ ඇස ගැටුණු ‘ස්වේතාගේ Baby Shower’ එකයි මේ.






2026 ජනවාරි 31, පෙ.ව. 12:10
2026 ජනවාරි 30, ප.ව. 3:33
2026 ජනවාරි 30, ප.ව. 2:22
2026 ජනවාරි 30, පෙ.ව. 10:35
2026 ජනවාරි 30, පෙ.ව. 12:16
31-01-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26