2023 මැයි 12, පෙ.ව. 8:53
රවීණ රූපලාවන්‍ය ශිල්පිණී තිරාණි පීරිස් මහත්මියගේ ආදරණීය දියණිය නෙතාෂා පීරිස් විදෙස්ගතව සිටියදී හදිසියේ අභාවප්‍රාප්තවී තිබෙනවා.
ඇය රූපලාවන්‍ය ශිල්පිණී තිරාණි පීරිස් මහත්මියගේත්, නීතීඥ ගීතාල් පීරිස් මහතාගේත් එකම දියණියයි.
එම පවුලේ නෙතාෂාට සිටින්නේ වැඩිමල් සොයුරෙකු පමණයි.
ලයිසියම් ජාත්‍යන්තර පාසලින් 2020 වසරේදී උසස් පෙළ හැදෑරීමෙන් පසු මැලේසියාවේ මොනෑෂ් සරසවියේ වැඩිදුර අධ්‍යාපනය ලැබීමට ගොස් සිටි නෙතාෂා මැලේසියාවේ ඇය පදිංචිව සිටි නිවසේදී හදිසියේ අසනීපවී ජීවිතයෙන් සමුගෙන ඇති බව වාර්තා වෙනවා.
කලා ලෝකය සමග සමීප බැඳීමකින් කටයුතු කළ තිරාණි පීරිස් මහත්මිය වෙත මෙම හදිසි වියෝව හේතුවෙන් කණගාටුව පළකරමින් කලාකරුවන් රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ සිය කම්පනය හා ශෝකය පළ කර තිබෙනවා.


2026 ජූනි 29, පෙ.ව. 12:28
2026 ජූනි 28, ප.ව. 4:01
2026 ජූනි 28, පෙ.ව. 12:11
2026 ජූනි 28, පෙ.ව. 12:06
2026 ජූනි 27, පෙ.ව. 12:04
29-06-26
29-06-26
29-06-26
29-06-26
29-06-26
29-06-26
28-06-26
28-06-26
28-06-26
28-06-26
28-06-26
28-06-26
28-06-26
28-06-26
28-06-26
28-06-26
27-06-26
27-06-26
27-06-26
27-06-26
27-06-26
27-06-26
27-06-26
27-06-26