hit counter

2024 මැයි මස 20 වන සඳුදා

2023 මාර්තු 15, ප.ව. 5:06



පියුමි හංසමාලි කිවුවම මේ ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්.

ඒ වගේම සමාජ මධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් තමයි ඇය.

පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ ඉන්නා අතිශය ජනප්‍රිය නිරූපිකාවක්.

ඒ වගේම රංගන ශිල්පිනියක්.

ඇයට මෙරට ප්‍රේක්ෂකයන් බොහෝ සේ ආදරය කරනවා.

ඒ වගේම අසරණ අයට දුකේදී පිහිට වෙන උතුම් ගතිගුණ තිබෙන නිහතමානී චරිතයක් තමයි ඇය.

ඉතින් මේ දවස්වල පියුමි අපේ කලා ලොවේ තරුවකට උදව් කරන්න යනවා කියන පුවත ඒෂියන් මිරර් අපි ඔබට ගෙනාවා මතක ඇති.

ඒ සුසන්තා චන්ද්‍රමාලි මහත්මියට.

මේ වර්ෂයේදී සිදු කරපු පරීක්ෂණ මගින් ඇය පිළිකාමය රෝගී තත්ත්වයට ආයෙමත් සැරයක් ගොදුරු වෙලා කියලා දැන් හැමෝම දන්නවා.

ඉතින් ඒ සඳහා ඇයට යන වියදම ලබා දෙන්න පියුමි හංසමාලි ඉදිරිපත් වුණා.

ඒ සම්බන්ධයෙන් ඇය සිය මුහුණුපොතේ සටහනක් තබා තිබුණා.

පසුව ඇය උදව් නොකළ බවට සිය මුහුණුපොතේ සටහනක් පළ වුණා.

එම සටහන සම්බන්ධයෙන් පියුමි සිය මුහුණුපොතේ සටහනක් තබමින් සුසන්තා චන්ද්‍රමාලිගේ දියණියට බැන වැදී තිබෙනවා.

එම සටහන පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: