hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 මාර්තු 30, පෙ.ව. 3:41



දිනක්ෂි ප්‍රියසාද්, සාරංග දිසාසේකර කියන දෙන්නගේ නම් දෙකත් එක්ක තවත් ඈදිච්ච නමක් තියෙනවා.

ඒ වෙන කාගෙවත් නෙවෙයි සාරංගගේ පළමු විවාහයේ බිරිද වුණ උමාලි තිලකරත්න.

ඔවුන්ගේ විවාහය දෙදෙරා යාමත් එක්කම ගොඩක් දෙනෙක් ඒ කාල සීමාවේ ඒ ගැන කතා කරන්න පටන් ගත්තා.

නමුත් සාරංගගේ දෙවෙනි විවාහයත් සමග උමාලි ගැන කතා කරන එක යම්තාක් දුරකට අවම වුණා.

ඒ කොහොම වුණත් මේ වෙනකොට උමාලි තිලකරත්නගේ නම ආයේ කතාබහට ලක් වෙනවා. ඒ රයිගම් සම්මාන උළෙලේ දී ඇයට සම්මානයක් හිමි වීමත් සමගයි.

ඇයට මෙවර රයිගම් ටෙලීස් 2022 සම්මාන උළෙලේදී හොඳම නිළියසම්මානය හිමි වුණා.

ඒ හිමිවීමත් සමග ඇය ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීම නිසා බොහෝ දෙනෙක් ඇයව විවේචනයට ලක් කලා.

ඒ අතරවාරයේ ප්‍රවීණ මාධ්‍යවේදී , ගීත රචක සමන් අතාවුදහෙට්ටි මහතා වෙනස්ම ප්‍රතිචාරයක් දක්වා තිබෙනවා.

ඒ සඳහා සාරංග දිසාසේකර වගේම දිනක්ෂි ප්‍රියසාද් කමෙන්ට් කර තිබුණා.

ඒත් සමඟම ප්‍රේක්ෂකයන් බොහෝ දෙනෙක් ඒ සඳහා ප්‍රතිචාර දක්වන්න අමතක කර තිබුණේ නැහැ.

එම ප්‍රතිචාර සහිත කමෙන්ටු පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: