2023 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 12:08
කෙනෙක්ගේම ජීවිතයේ සැඟවෙච්ච කතාවක් තියනවා…
සමහර වෙලාවට ගොඩක් හිනා වෙලා ඉන්න මිනිස්සු ඇතුලේ හිතන්නෙ වත් නැති කතා සැඟවිලා තියෙන්න පුලුවන්..
මේ කියන්න යන්නේ මේ වෙද්දී සමාජ මාධ්‍යයේ කවුරුත් ආදරය කරන චරිතයක් ගැන කතාවක්..
ඔහුට, ඔහුගේ ඉගැන්විම් ක්‍රමයට ආදරය කරන සිසු පරපුරක් මේ වෙද්දිත් බිහි වෙලා…
ඔහු නමින් විද්‍යා බස්නායක….
සිසු දරුවන් අතරේ වගේම සමාජ මාධ්‍යවලත් බොහෝ සෙයින් ජනප්‍රිය චරිතය්ක් වෙච්ච මේ ගුරුවරයා නිසා විද්‍යා විශය ගොඩක් වෙලාවට නීරස වුණ බොහෝ දෙනෙක් රසවත්ව ඒවා ඉගෙනගෙන ඒ බී සාමාර්ත ලබාගන්නට සමත් වෙලා තියනවා…
කොහොම වුණත් මේ විදිහට දරුවන්ට ශිල්ප දැනුම දෙන මේ ගුරුවරයා සමාජමාධ්‍යවල මින් පෙර නොකී කතාවක් යූ ටියුබ් සංවාදයකට එකතු වෙලා කියලා තිබුණා….
“හිනාවෙලා ඉන්න මිනිස්සු වෙලාවක්ට හිත ඇතුළෙන් වේදනා විදිනවා කියලා කතාවක් තියෙනවා. ඒ කතාව සත්‍යයි. මගේ පුතා ඔටිසම්. මගේ පුතාට අවුරුදු 10ට ආසන්නයි. කතාකරන්න බෑ. ඒ නිසා මට ටිකක් මානසිකව ලැබෙන පීඩනය වැඩියි. මං දරුවෝ ගාවට ගිහින් ඒ පීඩනය මුදාහරිනවා.”
ඉතින් සුන්දර විදිහට දරුවන්ගේ ලෝකය සරසන මේ ගුරුවරයාගේ ජීවිතය ඇතුලේ මේ වගේ කතාවක් තියනවා කියන එකත් පුදුමයක්..
කොහොම වුණත් දහස් ගණන් දරුවන්ගේ නුවණැස පාදන මේ ගුරුවරයාටත් ඇත්තටම හිතේ සතුටෙන් හිනහෙන්න්ට පුළුවන් දවසක් කෙදිනක හෝ ලැබේවි…
2026 ජනවාරි 01, පෙ.ව. 12:23
2026 ජනවාරි 01, පෙ.ව. 12:07
2026 ජනවාරි 01, පෙ.ව. 12:04
2025 දෙසැම්බර් 31, පෙ.ව. 12:12
2025 දෙසැම්බර් 30, පෙ.ව. 10:45
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25