2023 මාර්තු 31, ප.ව. 6:48
ඊයේ(30) යාපනය – චුන්නාකම් ප්‍රදේශයේ වෙළඳසැලකින් ආහාර මිල දී ගැනීමට ගිය කාන්තාවකගේ අඟපසඟ රහසිගත ලෙස විඩියෝ කළ තරුණයෙකුට එම කාන්තාවගේ සැමියා පහර දීමට සූදානම් වූ අවස්ථාවේ දී එම ස්ථානයට එකතු වූ තවත් පිරිසක් විසින් ඇයගේ සැමියාට පහර දී තිබෙනවා.
සිදුවීමෙන් පහර කෑ පුද්ගලයා තුවාල ලබා ඇති අතර බිරිදගේ අවශ්‍යතාවය මත ඔහු ඒ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කර නොමැත.
කෙසේවෙතත්, එම කාන්තාවගේ සැමියාට වෙළඳසැලේ සිටි පිරිස පහර දෙන මොහොතේ ඒ අවට සිටි පිරිස ද පැමිණ ඔහුට පහර දී තිබෙනවා.
ඒ වෙළඳසැල කොල්ලකෑමට ආ මංකොල්ලකරුවෙකු යැයි සිතා බව එම පිරිස පවසා තිබෙනවා.
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:15
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 25, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 24, ප.ව. 3:45
2026 අප්‍රේල් 24, පෙ.ව. 10:06
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
23-04-26
23-04-26