2023 සැප්‍තැම්‍බර් 12, පෙ.ව. 12:14
මේ දිනවල සමාජ මාධ්‍යය වල හැමෝම කතාවෙන ආදර කතාවක් තමයි මේ දෙන්නගේ ආදර කතාව.
ඒ තමයි හශ් ඇන්ඩ් යශ්.
මේ දෙන්නා ගැන මේ දවස්වල හැමෝම කතා වෙන්නේ එක විශේෂ දෙයක් නිසා.
ඒ තමයි මේ දෙන්නා තරුණ අය අතර හරිම ජනප්‍රිය කපල් එකක්.
ඉතින් මේ දෙන්නගේ විවාහට පසුගිය දවසක පැවැත්වුණා.
ඉතින් මේ විවාහය ගැන බොහෝ දෙනා බොහෝ ප්‍රතිචාර දක්වලා තිබුණා.
බලන්නකෝ එහෙනම් මේ හැමොම කතාවෙන දෙන්නගේ වෙඩින් එකට ඒ දෙන්නා හැඩ වෙලා තිබුණේ කොහොමද කියලා.























2025 දෙසැම්‍බර් 31, පෙ.ව. 12:12
2025 දෙසැම්‍බර් 30, පෙ.ව. 10:45
2025 දෙසැම්‍බර් 30, පෙ.ව. 12:06
2025 දෙසැම්‍බර් 30, පෙ.ව. 12:02
2025 දෙසැම්‍බර් 29, පෙ.ව. 12:13
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
30-12-25
30-12-25
30-12-25
30-12-25
30-12-25
30-12-25
30-12-25
30-12-25
30-12-25
30-12-25