2025 මාර්තු 14, පෙ.ව. 12:03
 
            
”මැණිකේ මගේ හිතේ” ගීතය මුළු ලෝකයේම අවදානය දිනා ගනිමින් වාර්තා පිට වාර්තා තබමින් අතිශය ජනප්‍රිය වූ ගීතයකි.
ලොකු කුඩා කා අතරත් මේ ගීතය දැන් ජනප්‍රිය වී අවසන්ය.
මේ ගීතය ඇසුරෙන් කළ ප්‍රතිනිර්මාණ රැල්ලකුක් මේ වනවිට ලොව පුරා පැතිරෙමින් පවතී.
එම ගීතය නැවතත් ජාත්‍යන්තරව කරලියට පැමිණ තිබේ.
ඒ ලන්ඩනයේ වෙසෙන සමාජ මාධ්‍යයේ අතිශය ජනප්‍රිය පියානෝ වාදකයෙකු සමගින් යොහානි එම ගීතය ගායනා කිරීමත් සමගය
මෙම ගීතය ඔහුගේ ටික්ටොක් ගිණුමේ මිලියන 7 ක් ඉක්මවූ නැරඹුම් වාර ගාණක් වාර්තා වී තිබේ.
ඉන්ස්ටග්‍රෑම් ගිණුමේද මිලියන 7 ඉක්මවා නැරඹුම් වාර ඉක්මවා තිබිමත් විශේෂත්වයකි.
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:09
 
                                                        2025 ඔක්‍තෝබර් 30, පෙ.ව. 12:08
 
                                                        2025 ඔක්‍තෝබර් 29, ප.ව. 4:32
 
                                                        2025 ඔක්‍තෝබර් 29, ප.ව. 1:06
 
                                                        2025 ඔක්‍තෝබර් 29, පෙ.ව. 12:06
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25