hit counter

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා

2024 ජූනි 03, ප.ව. 3:46


හිටපු අමාත්‍ය කෙහෙළිය ඇතුළු 8කට අද ලැබුණු තීන්දුව මෙන්න

ප්‍රමිතියෙන් තොර මානව ඉමියුනොග්ලොබියුලින් එන්නත් ගෙන්වීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 08 දෙනෙකු ජුනි මස 14 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනගාර ගතකර තිබෙනවා.

ඒ, සැකකරුවන් මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එමෙන්ම එම සිද්ධියේ 04 වන සැකකරු ලක්ෂ 05ක ශරීර ඇප දෙකක් සහ ලක්ෂයක මුදල් ඇපයක් මත මුදාහැර තිබෙනවා. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: