hit counter

2026 සැප්‍තැම්‍බර් මස 08 වන අඟහරුවාදා

2023 ජූනි 01, ප.ව. 12:55


බෘෘනෝට ලැබුණු අධිකරණ තීන්දුව

අත්අඩංගුවට ගත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරී බෘෘනෝ දිවාකර ලබන 07වනදා දක්වා රක්ෂිත බන්ධාගාර ගතකර තිබෙනවා.

ඔහු CIDය විසින් ඊයේ(31) අත්අඩංගුවට ගත්තේ, බෞද්ධ සාහිත්‍යය සම්බන්ධව ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළා යැයි චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නතාෂා එදිරිසූරිය නමැත්තියට අනුබල ලබා දුන්නේ යැයි කියන චෝදනාවටයි.

ඒ අනුව අද කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවට බෘෘනෝ ඉදිරිපත් කර තිබූ අතර ඉන් අනතුරුවයි ඔහු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: