2024 ඔක්‍තෝබර් 11, ප.ව. 12:54
රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මියගේ නම රත්නපුර දිස්ත්‍රික්කයේ නාමයෝජනා ලැයිස්තුවේ සඳහන් නොවන බව වාර්තා වෙයි.
ඇය මහ මැතිවරණයේ සමගි ජන බලවේගයේ නාමයෝජනා සඳහා අත්සන් තැබීමට අද (11) රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණිවිට ඇයට දැනුම්දී ඇත්තේ ඇයගේ නම එම ලැයිස්තුවේ නොමැති බවයි.
දමිතා අබේරත්න ඊයේ (10) මාධ්‍යට පැවසුවේ තමා රත්නපුර දිස්ත්‍රික්කයෙන් සජබ ය නියෝජනය කරමින් මහ මැතිවරණයට ඉදිරිපත්වන බවයි.
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
2026 මැයි 08, පෙ.ව. 9:42
2026 මැයි 08, පෙ.ව. 9:05
04-06-26
04-06-26
04-06-26
04-06-26
04-06-26
04-06-26
04-06-26
04-06-26
03-06-26
03-06-26
02-06-26
02-06-26
02-06-26
02-06-26
02-06-26
02-06-26
02-06-26
02-06-26
02-06-26
02-06-26
02-06-26
02-06-26
01-06-26
01-06-26