hit counter

2026 සැප්‍තැම්‍බර් මස 07 වන සඳුදා

2024 සැප්‍තැම්‍බර් 21, ප.ව. 6:56


23 ගැන හදිසියේ ගත් තීරණය

සැප්තැම්බර් මස 23 වන දින රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස රජය මගින් පත්කර ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන ලේකම් ප්‍රදීප් යසරත්න මහතා දැනුම්දී තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: