hit counter

2026 සැප්‍තැම්‍බර් මස 08 වන අඟහරුවාදා

2023 ඔක්‍තෝබර් 04, පෙ.ව. 1:35


දුඹුරු ළමිස්සිත් එක්ක ධනුෂ්ක ලංකාවට

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක මීට සුළු මොහොතකට පෙර දිවයිනට පැමිණියා.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ඔස්ට්‍රේලියාව වෙත ගොස් සිටියදී කාන්තාවකට ලිංගික අඩත්තේට්ටම් සිදු කළා යැයි චෝදනා එල්ල වී පසුව ඔහුව නිදොස් කොට නිදහස් කෙරුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: