hit counter

2026 සැප්‍තැම්‍බර් මස 09 වන බදාදා

2022 නොවැම්‍බර් 04, ප.ව. 12:39


ප්‍රියමාලිගේ සිද්ධියට ජානකී සිරිවර්ධන අත්අඩංගුවට

තිළිණි ප්‍රියමාලි සමග ව්‍යාපාරික කටයුතු සිදුකළ බවට පැවසෙන ජානකී සිරිවර්ධනව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇයව කොටුව ක්‍රිස් ගොඩනැගිල්ලේ පිහිටි කාර්යාලයකදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: