hit counter

2026 සැප්‍තැම්‍බර් මස 08 වන අඟහරුවාදා

2023 ජූනි 07, ප.ව. 12:08


නතාෂාට සහ බෘෘනෝට ලැබුණු අධිකරණ තීන්දුව

නතාෂා එදිරිසූරිය සහ බෘෘනෝ දිවාකර ලබන 21 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.

කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් එම නියෝගය අද නිකුත් කළ බවයි වාර්තා වන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: