2022 ජූලි 20, පෙ.ව. 10:48
ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීම සඳහා වන පාර්ලිමේන්තු ඡන්ද විමසීම මීට සුළු මොහොතකට පෙර ආරම්භ වුණා.
එහිදී කතානායක මහින්ද යාපා අබේවර්ධන සහ වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රථමයෙන් සිය ඡන්දය භාවිත කළා.
ජනාධිපති ධූර අපේක්ෂක ඩලස් අලහප්පෙරුම මහතාද මේවන විට සිය ඡන්දය භාවිතා කළා.
ඒ අනුව, මන්ත්‍රීවරු මේ වන විට සිය ඡන්දය භාවිත කරමින් සිටිනවා.
එහි සජීවී විකාශය පහතින්
2026 ජනවාරි 23, ප.ව. 3:58
2026 ජනවාරි 23, ප.ව. 12:39
2026 ජනවාරි 19, ප.ව. 4:32
2026 ජනවාරි 14, ප.ව. 3:34
2026 ජනවාරි 14, ප.ව. 12:06
20-10-22
20-10-22
18-10-22
18-10-22
18-10-22
18-10-22
17-10-22
17-10-22
06-09-22
06-09-22
06-09-22
06-09-22
04-08-22
04-08-22
03-08-22
03-08-22
21-07-22
21-07-22
21-07-22
21-07-22
21-07-22
21-07-22
20-07-22
20-07-22