hit counter

2024 මැයි මස 09 වන බ්‍රහස්පතින්දා

2022 අගෝස්‍තු 26, ප.ව. 2:51


රන්ජන් නිදහස්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා මීට සුළු මොහොතකට පෙර වැලිකඩ බන්ධනාගාරයෙන් පිටතට පැමිණියා.

රන්ජන් රාමනායක මහතාව පිලි ගැනීම සඳහා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක්, කලාකරුවන් සහ මහජනතාව බන්ධනාගාරය වෙත පැමිණ තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: