hit counter

2024 පෙබරවාරි මස 27 වන අඟහරුවාදා

2023 දෙසැම්‍බර් 04, පෙ.ව. 8:20


ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඒ මහතා 75 වන වියේ පසු වුණා.

ගම්පහ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (04) උදෑසන ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇතැයි පවුලේ ඥාතීන් පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: