hit counter

2026 අප්‍රේල් මස 25 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 11, ප.ව. 12:58


දුම්රිය වර්ජනයක්

කොළඹ පිහිටි දුම්රිය අංගනවල දුම්රිය සේවකයින් පිරිස විසින් හදිසි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

මේ හේතුවෙන් එම අංගනවල සිට ගමන් ආරම්භ කිරීමට නියමිත දුම්රිය ධාවනය නොවන බව වාර්තා වෙනවා.

එමෙන්ම හෙට (12) දින දුම්රිය වර්ජනයක් ආරම්භ කරන බව ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් සංගමය පවසයි.

එම සංගමය විසින් වර්ජනය සම්බන්ධයෙන් පාලන අධිකාරිය දැනුවත් කර ඇතැයි ද වාර්තා වෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: