hit counter

2026 ජූනි මස 19 වන සිකුරාදා

2023 සැප්‍තැම්‍බර් 01, ප.ව. 8:48



ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල එළඹෙන සඳුදා (04) දිනයේ සංශෝධනය කිරීමට නියමිත බව ලිට්‍රෝ සමාගම පවසනවා.

මිල සූත්‍රයට අනුව මෙම මිල සංශෝධනය සිදුකරන බවයි එම සමාගම සඳහන් කළේ.

පසුගිය අගෝස්තු මාසයේදී ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය කෙරුණේ නැහැ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: