2024 අප්‍රේල් 05, පෙ.ව. 11:34
අද (05) දිනයේ දී වෙළඳපොළේ රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 682,762ක් ලෙසයි. එය ඊයේ (04) දිනයට සාපේක්ෂව රුපියල් 8,581ක සැලකිය යුතු අඩුවීමක් පෙන්නුම් කළා.
ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 24,090ක් ලෙස සඳහන්ව තිබුණා.
කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 22,090ක් සහ රුපියල් 21,080ක් ලෙසයි සඳහන් වූයේ.
එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 192,700ක් ලෙසයි.
කැරට් 22 පවුමක් රුපියල් 176,700ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 168,650ක් ලෙසත් සඳහන්ව තිබුණා.
2026 ජූලි 07, ප.ව. 1:15
2026 ජූලි 06, ප.ව. 3:14
2026 ජූලි 06, ප.ව. 12:38
2026 ජූලි 06, ප.ව. 12:32
2026 ජූලි 03, ප.ව. 2:50
07-07-26
07-07-26
07-07-26
07-07-26
07-07-26
07-07-26
06-07-26
06-07-26
06-07-26
06-07-26
06-07-26
06-07-26
06-07-26
06-07-26
05-07-26
05-07-26
05-07-26
05-07-26
04-07-26
04-07-26
04-07-26
04-07-26
03-07-26
03-07-26