2026 මැයි 21, ප.ව. 3:14
ඊයේ(20) දිනත් ඇතුළුව දින කිහිපයකම මිල පහළ ගොස් තිබූ මෙරට රන් මිලෙහි අද(21) දින මිල ඉහළ යාමක් වාර්තා වේ.
ඒ අනුව අද රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,385,600ක් වශයෙන්.
එසේම අද දවසේ කැරට් 22ක පවුමක මිල රුපියල් 358,500ක් වශයෙන් සටහන් ව ඇති බව වාර්තා වේ.
ඊට අමතරව කැරට් 24 ග්රෑම් 1ක මිල රුපියල් 48,880ක් ලෙසත්
කැරට් 22 සහ 21 ග්රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 44,810ක් සහ රුපියල් 42,770ක් ලෙසත් සටහන් වේ.
කෙසේ වුවද මෙම මිල ගණන් නිරන්තරයෙන් ලෝක වෙළඳපොළේ රන් මිල ගණන් සමඟ උච්චාවචනය විය හැකි බැවින් මිලදී ගැනීමට පෙර මිල ගණන් පරික්ෂා කර බැලීම සුදුසු වේ.
2026 මැයි 21, පෙ.ව. 11:56
2026 මැයි 21, පෙ.ව. 11:20
2026 මැයි 20, ප.ව. 3:14
2026 මැයි 20, ප.ව. 1:02
2026 මැයි 19, ප.ව. 3:07
21-05-26
21-05-26
21-05-26
21-05-26
21-05-26
21-05-26
21-05-26
21-05-26
21-05-26
21-05-26
21-05-26
21-05-26
21-05-26
21-05-26
21-05-26
21-05-26
21-05-26
21-05-26
21-05-26
21-05-26
20-05-26
20-05-26
20-05-26
20-05-26