hit counter

2024 ජූලි මස 14 වන ඉරිදා

2023 අගෝස්‍තු 26, පෙ.ව. 12:05



මේ දිනවල ශ්‍රීලන්කන් ගුවන් සමාගමෙහි Airport Service Agents/ Cargo Agents යන තනතුරු සඳහා දැන් අයදුම්පත් කැඳවා තිබෙනවා.

ඒ, අනුව සුදුසුකම් සපුරා ඇති ඔබට අයදුම් කළ හැකි අතර අයදුම්පත් භාරගන්නා අවසන් දිනය 2023/08/30 වෙනිදායි.

වැඩිදුර තොරතුරු සඳහා පහත Link එක වෙත යොමුවන්න.

https://recruit.srilankan.com/jobs/Careers/700027000002929205/Airport-Service-Agents-Cargo-Agents?source=CareerSite





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: