2023 අගෝස්‍තු 25, පෙ.ව. 8:55
පිරමීඩාකාර ව්‍යාපාරවල කිසිවකු හෝ මුදල් ආයෝජනය කර ඇත්නම් එම මුදල් ආපසු ලබා ගන්නා ක්‍රමය මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පැහැදිලි කළා.
ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා මහ බැංකුවේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින්.
ඒ අනුව එම ව්‍යාපාරය මුදල් යොදවන්න යැයි පැවසූ අයගෙන් නැවත මුදල් ඉල්ලා ගන්නැයිද මහ බැංකු අධිපති ජනතාවට කියා සිටියා.
ඒ හැර වෙන කළ හැකි දෙයක් නැති බව පැවසූ ඔහු එසේ නොවන්නේ නම් පැමිණිල්ලක් දමා අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කටයුතු කරන ලෙසද සඳහන් කළා.
කෙසේ වෙතත් පිරමිඩාකාර ව්‍යාපාරවල කිසිසේත්ම ආයෝජනය කර තමන්ගේ මුදල් නැති කර නොගන්නා ලෙසද ඔහු ජනතාවට අවධාරණය කර සිටියා.
2026 ජූනි 19, ප.ව. 12:58
2026 ජූනි 18, ප.ව. 6:29
2026 ජූනි 18, ප.ව. 12:24
2026 ජූනි 18, ප.ව. 12:21
2026 ජූනි 17, ප.ව. 12:42
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26