hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2023 අගෝස්‍තු 26, ප.ව. 4:34



මෙරට සමාගමක් වන ‘වේගා සමාගම’ විසින් නව විදුලි ත්‍රීරෝද රථයක් වෙලදපලට හඳුන්වා දී තිබෙනවා.

එක්වරක් අරෝපනයෙන් පසු කිලෝමීටර 150 ක දුරක් ධාවනය කළ හැකි බව සමාගම සඳහන් කරනවා.

පැයක කාලයක් ඇතුළත සියයට අසූවක් බැටරි ආරෝපණය කළ හැකියි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: