hit counter

2024 අප්‍රේල් මස 17 වන බදාදා

2023 දෙසැම්‍බර් 28, පෙ.ව. 10:09



අද (28) පෑලියගොඩ එළවළු කිලෝවක තොග මිල ගණන් සටහන්ව තිබුණේ මෙලෙසයි.

කැරට් – රු 550

බෝංචි – රු 500

ලීක්ස් – රු 260

ගෝවා – රු 390

බීට් – රු 460

තක්කාලි – රු 400

අමු මිරිස් – රු 1200

මාලු මිරිස් – රු 500

නෝකොල් – රු 400

පතෝල – රු 180

මෑකරල් – රු 200

බන්ඩක්කා – රු 200

රාබු – රු 180

කරවිල – රු 350

වට්ටක්කා – රු 150

ලූනු කොළ – රු 250

තුඹ – රු 700

දෙහි – රු 350/400

ඉඟුරු – රු 1400

අලු කෙසෙල් – රු 350

ඇබරැල්ලා – රු 300





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: