hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2023 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 12:02



මේ වන විට මුළු ලෝකයම විද්‍යුත් වාහන නිෂ්පාදනය පුළුල් කිරීමට සැලසුම් යොදනවා කියලා අපිට හතර වටින්ම ඇහෙන්න දකින්න ලැබෙනවා.

ඒත් ඉන්දියාවේ ඉන්ධන වලින් ධාවනය කළ හැකි රථ වාහන නිෂ්පාදනය තවදුරටත් වැඩි කිරීමට පියවර අරන් තියෙනවා.

ඉන්දියන් වාහන ගැන අපේ රටේ ජනතාව අතර හොද මතයක් නැහැ. ඒකට හේතුව ඉඩ පහසුකම් මදිකම, ආරක්ෂාවේ මදිකම වගේම වාහනයේ පෙනුම එතරම් අලංකාර නොවීම කියලයි ජනතාව කියන්නේ.

නමුත් මුදලට සරිලන වාහනයක් ගන්න ගියාම හුගක් අය අවසානයේ තෝරා ගන්නේ ඇල්ටෝ වැනි මෝටර් රථයයි.

ඒ කෙසේ වෙතත් ඉන්දියාවේ ප්‍රබල සමාගමක් කිහිපයක් වන සුසූකි, ටාටා, හයිහුන්ඩායි වැනි සමාගම් මේ වසරේ නිෂ්පාදනය වැඩිකිරීමට නිෂ්පාදනය කරන්න යන වාහන පෙළෙයි ඔබ පහතින් දකින්නේ.

දැනට අපේ රටට වාහන ආනයනය නොකළත් ඉදිරියේදී මේ රථ වාහන අපේ රටට ආනයනය කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

Maruti Suzuki Ertiga – ශ්‍රී ලංකා මුදලින් 2,645,160
1.5-litre four-cylinder engine
produces 92hp and 122Nm of torque
fuel economy of 26.08km/kg
Indian Priced at Rs 9.87 lakh

Tata Tiago – ශ්‍රී ලංකා මුදලින් 2,015,360
1.2-litre, three-cylinder Revotron engine
produces 73hp and 95Nm of torque
fuel economy of 26.49km/kg
Indian Prices range between Rs 6.09 lakh- 7.52 lakh

Tata Tigor – ශ්‍රී ලංකා මුදලින් 2,221,720
1.2-litre, three-cylinder Revotron
produces 73hp and 95Nm of torque
13hp and 18Nm from its petrol
Indian Prices range between Rs 7.69 lakh-8.29 lakh

Hyundai Aura – ශ්‍රී ලංකා මුදලින් 2,074,320
1.2-litre, four-cylinder engine
produces 69hp and 95.2Nm of torque
5-speed manual gearbox
fuel economy of 28.4km/kg
Indian priced at Rs 7.74 lakh

Hyundai Grand i10 Nios – ශ්‍රී ලංකා මුදලින් 2,036,800
1.2-litre, four-cylinder engine
produces an identical 69hp and 95.2Nm of torque
5-speed manual gearbox
fuel economy of 28.5km/kg
Indian Prices range between Rs 7.07 lakh-7.60 lakh

Hyundai Santro – ශ්‍රී ලංකා මුදලින් 1,709,840
three-cylinder engines 1.1-litre engine
produces 60hp and 85.3Nm of peak torque
fuel economy of over 30km/kg
Indian prices ranging between Rs 6.09 lakh- 6.38 lakh

Maruti Suzuki S-Presso – ශ්‍රී ලංකා මුදලින් 1,490,080
1.0-litre K10B engine
5-speed manual gearbox
fuel economy of 31.2km/kg
Indian prices range between Rs 5.24 lakh- 5.56 lakh

Maruti Suzuki WagonR – ශ්‍රී ලංකා මුදලින් 1,658,920
1.0-litre and 1.2-litre petrol engines
produces 58hp and 78Nm of torque
5-speed manual gearbox
fuel economy of 32.52km/kg
Indian prices range between Rs 6.13 lakh-6.19 lakh

Maruti Suzuki Celerio – ශ්‍රී ලංකා මුදලින් 1,763,440
1.0-litre K10C DualJet engine
fuel economy of 35.60km/kg
produces 57hp and 82.1Nm of peak torque
5-speed manual gearbox
Indian priced at Rs 6.58 lakh

Maruti Suzuki Eeco – ශ්‍රී ලංකා මුදලින් 1,575,840
1.2-litre engine
5-speed manual transmission
engine 62hp and 85Nm
petrol-spec
produces 72hp and 98Nm of peak torque
Indian priced at Rs 5.88 lakh





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: