2024 මැයි 20, පෙ.ව. 9:29
ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ගමන් කළ හෙලිකොප්ටර් යානයේ සුන්බුන් වෙත සහන සේවා කණ්ඩායම් ළඟා වී ඇතැයි දැනගන්නට ලැබෙනවා.
එම යානය සම්පූර්ණයෙන් විනාශ වී ඇති බවත් දිවි ගලවාගත් අයකු සිටිය නොහැකි බවත් එරටින් වාර්තා වනවා.
මෙම යානය ඊයේ අනතුරට ලක් වූ අතර එහි ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මෙන්ම විදේශ අමාත්‍යවරයා ඇතුළු පිරිසක් සිටියා.
ඊයේ රාත්‍රිය මුළුල්ලේ දැඩි මීදුම සහ ශීතල මධ්‍යයේ යානය සොයා නැගෙනහිර අසර්බයිජාන පළාතේ කඳුකර ප්‍රදේශයන් හි සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කෙරුණා.
2026 සැප්තැම්බර් 25, ප.ව. 12:45
2026 සැප්තැම්බර් 22, ප.ව. 1:55
2026 සැප්තැම්බර් 22, ප.ව. 1:03
2026 සැප්තැම්බර් 21, ප.ව. 2:57
2026 සැප්තැම්බර් 21, ප.ව. 1:00
25-09-26
25-09-26
24-09-26
24-09-26
18-09-26
18-09-26
17-09-26
17-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
15-09-26
15-09-26
11-09-26
11-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
30-08-26
30-08-26
28-08-26
28-08-26