hit counter

2026 අප්‍රේල් මස 29 වන බදාදා

2024 අප්‍රේල් 13, පෙ.ව. 12:04



සිංහල හා දෙමළ අලුත් අවුරුදු සතිය පුරාවට බීමත් රියැදුරන් හඳුනා ගැනීම සඳහා විශේෂ ක්‍රියාන්විතයක් සැලසුම් කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

බීමත් රියදුරන් හඳුනාගැනීම සඳහා රුධිර පරීක්ෂණ කට්ටල එක් ලක්ෂ පනස් දහසක් සියලුම පොලිස් ස්ථාන වෙත ලබා දීමට පියවර ගෙන ඇති අතර බීමත් රියැදුරන් හඳුනා ගන්නා පොලිස් නිලධාරීන්ට මුදල් ත්‍යාග පිරිනැමීමටද කටයුතු සැලසුම් කර ඇට්ජි බව රථ වාහන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පැවසීය.

ඒ අනුව බීමත් රියැදුරෙක් අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරියෙකුට රුපියල් පන් දහසක් මුදල් ත්‍යාගයක් හිමිවන බව සඳහන්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: